පුවත්පත් මණ්ඩලයට රැගෙන ඒමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමන් වැළැක්වීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කිරීමේදී ඒ මහතා බිම ඇද වැටුණු ආකාරයක් දැකගත හැකි විය.
එහිදී අසල සිටි අයකු ‘මෙයා මිනී මරලා නෑ: තොපිට හෙණ ගහනවා…’ යනුවෙන් කෑ ගසනු දැකගත හැකි විය.










