ආණ්ඩුව ජනතාව ලොක්ඩවුන් කර ආණ්ඩුව අනවශ්‍ය වියදම් සහිත ව්‍යාපෘති දියත් කිරීමට පියවර ගෙන ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
පොදුජනතාව ජීවත් කරනවාට වඩා ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ පාරවල් තැනීමට, අධිවේගී මාර්ග තැනීමට ණය ගිවිසුම් අස්සන් කොට ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
එමනිසා එවැනි නාස්තිකාරී ව්‍යාපෘති අත්හිටුවා ජනතාවට රුපියල් 20000ක් ලබා දීමට පියවර ගන්නා ලෙස නැවත නැවතත් ආණ්ඩුවට සිහිපත් කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.










