අලුත උපන් සිය මිනිපිරිය දැක බලා ගැනීම සදහා ජනපති බිරිය අයෝමා රාජපක්ෂ මහත්මිය අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.
නමුත් ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව ගොස් නැත.
රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය මුල්කරගෙන ජනාධිපතිවරයා විදෙස්ගත වී නොමැති බවද දැනගන්නට ඇත.










