• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිදිගමදී වෙඩි තියා මරා දැමූ ව්‍යාපාරිකයාගේ සිද්ධියට ඇතුළේ ඉන්න හරක් කටාගේ නමත් ගෑවෙයි! 2021දිත් වෙඩි තියලා මරන්න හදලා!

March 31, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මිදිගමදී වෙඩි තියා මරා දැමූ ව්‍යාපාරිකයාගේ සිද්ධියට ඇතුළේ ඉන්න හරක් කටාගේ නමත් ගෑවෙයි! 2021දිත් වෙඩි තියලා මරන්න හදලා!
Share on WhatsAppShare on Facebook

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මාතර, ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ හෝටලයක හිමිකරුට පෙරේදා (29) පස්වරුවේ වෙඩි තබා ඇති අතර, තුවාලකරු මාතර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අලුයම මියගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ ‘චිකී මංකි’ නමැති අවන්හලේ හිමිකරු වන පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නමැති 32 හැවිරිදි අයෙකි. 2021 දෙසැම්බර් 20දා ද මොහු වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, ඒ ප්‍රහාරය එල්ල කර ඇත්තේ හරක් කටාගේ ගෝලයන් විසින් බව විමර්ශනවලදී අනාවරණය විය. හරක් කටා විසින් ඩුබායි සිට දුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඒ ප්‍රහාරය එල්ල කර තිබේ.

මියගිය තැනැත්තා තම හෝටලය ඉදිරිපිට යතුරුපැදියක සිටියදී මේ වෙඩි තැබීමට ලක්ව ඇත. වෙඩි තැබූ පුද්ගලයන් CAQ 1484 අංකය දරන සුදු පැහැති වැගන් ආර් රථයකින් පැමිණ ඇති බවත්, ටී-56 ගිනිඅවියක් භාවිත කොට ඔවුන් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. වෙඩික්කරු පැමිණි රථය ඉමදූව ප්‍රදේශයේ අත්හැර ගොස් තිබියදී සොයාගෙන ඇති අතර එය දින 4කට පෙර වාහන කුලියට දෙන මාතර පිහිටි ස්ථානයකින් ගත් එකක් බව විමර්ශනවලින් හෙළි වී ඇත. එය කුලියට ගෙන ඇත්තේ මිදිගම පදිංචි අයකු විසිනි. ඔහු මේ වන විට සිය අඹුදරුවන් සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

වැගන් ආර් රිය කුලියට ගත් මොහොතේ සිට වෙඩි ප්‍රහාරය එල්ල කර අත්හැර ගිය මොහොත දක්වා එය ගමන් කළ ස්ථාන ගැන පවා තොරතුරු මේ වන විට පොලිසියට ලැබී ඇත. ඒ ඔස්සේ වෙඩික්කරු සහ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගනිමින් සැකකරුවන් කොටු කර ගැනීමට විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ පවත්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා! IMF කොන්දේසිවල අමාරුම දෙවැනි අදියර පටන් ගනී! මහබැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පටන් ගනී! බිලියන ගණනක ණය කපා හැරීමක් වෙයිද? අලුත් අර්බූදයක් මතුවෙයිද?

Next Post

නීතීඥ සංගමයේ අලුත් සභාපති පළමු නිවේදනය නිකුත් කරයි! හිටපු සභාපතිගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටී!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.