අප්‍රේල් 4 වැනි දින අරගලය ආරම්භ වීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැයි 9 වැනි දින අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය.
පසුව ජුනි 9 වැනිදින හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
අද දින එනම් ජූලි 9 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.










