නියමිත දිනට මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය ජාත්‍යන්තරයට යාමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණය හමුවට යාමටද සිය පක්ෂය සූදානම් බවකි.

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.