පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළෙන් රට ඇතුළට ප්‍රවාහනය කෙරුණු මාළුවල කොරෝනා ඇති බවට පවතින බිය හේතුවෙන් ජනතාව මාළු පරිභෝජනය අත්හැර දමා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත්තේ හොදින් පිසින ලද මාළුවල කොරෝනා වයිරසය පවතින බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවකි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය මෙසේය.











