අද දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියකු විසින් පසුගිය දිනෙක සරසවි සිසු උද්ඝෝෂණ මර්දනය කිරීමට පොලු රැගෙන පැමිණි බව කියන හමුදා සාමාජිකයන් පිළිබදව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී අමාත්‍යවරයා ඊට දුන්නේ මෙවැනි පිළිතුරකි.