අද (18) දින පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට මහා සංඝරත්නය වැඩම කර ඔහු වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය කර තිබේ.
ඒ ඔහු වෙනුවෙන් ආරක්ෂාව සහ සෙත් ප්‍රාර්ථනා කරමිනි.
පසුගිය දිනක මාධ්‍ය හමුවකදී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන්ගේ ජීව්තය පවා අවදානමක ඇති බවයි.













