අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) සිය උපන්දින කේක් ගෙඩිය කපනු ලැබුවේ සිය පළමු මුනුපුරා වූ නිර්වාන් රාජපක්ෂ සමගය.
නිර්වාන් රාජපක්ෂ යනු රෝහිත රාජපක්ෂගේ පුතාය.
මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයන් එක්ව සිටිනු දැකගන්නට ලැබිණ.