• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද-බැසිල්ගේ බලපෑම ගැන-රාජපක්ෂ පවුල ගැන ගෝඨා පළමුවරට ප්‍රසිද්ධියේ කතා කරයි (VIDEO)

March 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද-බැසිල්ගේ බලපෑම ගැන-රාජපක්ෂ පවුල ගැන ගෝඨා පළමුවරට ප්‍රසිද්ධියේ කතා කරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අපි සමස්තයක් විදියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අපේ විතරක් නෙමෙයි මුළු ආසියාවේ ම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කවුරුත් දන්නවා. එතුමාගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට ළං විය නොහැකියි. එවැනි නායකයෙක් නායකත්වය දෙනකොට රට ගෙනියන මට විශාල සහනයක් කියලා හිතෙනවා. අපි ජයග්‍රහණය කිරීමේ දී ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ කියලා මට හිතෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ රජයක් බිහි කරලා රජයක් නිර්මාණය කරන්න රටේ වාතාවරණය සකස් කිරීම ගැන අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මෙවැනි නායකයින් දෙදෙනෙක් ඉන්න රජයක් ඉදිරියට ගෙනයෑමට ඉතාම පහසුයි. ඒ නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී මම බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කොපමණ දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවක දී කිසිම බලපෑමක් කරලා නෑ කිසිදු පත්වීමක දී. මම හොඳටම දන්නවා එතුමා කිහිපදෙනෙකුට කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න කියලා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාත් කිසිදු අවස්ථාවක දී කිසිදු බලපෑමක් කිසිදු පත්වීමට හෝ කිසිදු දේකට. විශේෂයෙන් අවුරුදු 60කට ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. මම දන්නවා විජේරාමයේ දොරක් අරින්න බෑ පිරිලා සෙනඟ. එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරව දන්නවා නමුත් අපි කිසිම විටක අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවා කියලා මම නිර්භයව කියනවා. “

SendShareShare
Previous Post

BOC හා DRP අතර අවබෝධතා ගිවිසුමක්

Next Post

2024 කඩාවැටෙන විපක්ෂයේ හීන (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.