• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කුරුණෑගලට බහී

June 21, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද කුරුණෑගලට බහී
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිනයේදී කුරුණෑගල සිය පක්ෂ නායක කාර්යාලය විවෘත කළේය.

ඊට ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් මෙන්ම පාක්ෂීකයන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

කුරුණෑගල – පුත්තලම පාරේ යන්තම්පළාව හන්දියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පිහිටුවා ඇති අතර කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එහිදී ආගමික වතාවත් ඉටු කෙරිණි.

කාර්යාලය විවෘත කර සමරු සටහනක් ද තැබූ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සමඟ සුහද සාකච්ඡාවකද නිරත විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මෙම මැතිවරණ කාර්යාලය විවෘත කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ මහ මැතිවරණය රටට ඉතාම වැදගත් මැතිවරණයක්. ඇත්තටම මේක දිස්ත්‍රික් මැතිවරණයක් විතරක් නෙවෙයි. මුළු රටේම පවත්වන මැතිවරණයක්. අපි දිස්ත්‍රික්කයක් වශයෙන් කටයුතු කළත් මුළු රටම සහ මුළු ලොවම බලාගෙන ඉන්න මැතිවරණයක්. ඒ නිසා මෙම මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කරවීම ඉතාම වැදගත්.

රටේ සංවර්ධනයට ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජනාධිපතිවරයා එක පක්ෂයක, අගමැතිවරයා තවත් පක්ෂයක සිටින විට ඇතිවෙන තත්ත්වය පහුගිය කාලයේ අපි දැක්කා.

එදා ජනාධිපතිවරයා එක පක්ෂයක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තවත් පක්ෂයක. රනිල් කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ රනිල් කරන්නේ නැහැ. මේ ගැටුම නිසා ගුටි කෑවේ කවුද? අවසානයේ අවාසිය සිද්ධ වුණේ රටේ ජනතාවට. අද අපි සියලු දෙනා සන්ධානයකට එකතු වෙලා සිටිනවා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරවීම, ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමක්. ජනාධිපතිවරයා ගේ දෑත් ශක්තිමත් කර ඔහුගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඔබේ සක්‍රීිය දායකත්වය ලබා දෙන්න. මෙම කාර්යාලය විවෘත කරන්න අවස්ථාව දුන්න සියලු දෙනාට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා මේ කාර්යාලය දිගටම පවත්වාගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෝ 18 දෙනෙක් මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඉන්නවා. ඒ 18 දෙනාම මේ පළාත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය. රට ගැන අවබෝධයක් තියෙන අය. ප්‍රදේශ අවශ්‍යතාවයන් පිළිබඳ හොදින් අවබෝධයක් තියෙන අය. මේ සියලු දෙනාම ශක්තිමත් හොඳ අපේක්ෂකයෝ කියලා අපිට කියන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක්.

SendShareShare
Previous Post

රටින් යන්න හැදූ මාධ්‍යවේදියෙක් කටුනායකදී නවත්වයි

Next Post

එදා ඉරනවා කියපු MCC ගිවිසුම දැන් සලකා බලනවා (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.