• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මහින්දානන්දට පිස්සු’: ලංකාවේ අංක එකේ මෝල් හිමියාගෙන් අභියෝගයක්

February 24, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
‘මහින්දානන්දට පිස්සු’: ලංකාවේ අංක එකේ මෝල් හිමියාගෙන් අභියෝගයක්
Share on WhatsAppShare on Facebook

දැන් සිටින ඇමැතිවරුන්ට පිස්සු හැදී ඇති බව ලංකාවේ අංක එකේ සහල් ව්‍යාපාරිකයා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාද වන ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

‘ඉස්සර ආණ්ඩුව වී අතිරික්ත තොග එකතු කළේ කන්න තුනකටම ටොන් ලක්ෂ දෙකක් විතර. මේ සැරේ එක කන්නයකින් ටොන් ලක්ෂ 3ක් විතර එකතු කරගන්න බලනවා. දැන් ඉන්න ඇමැතිවරුන්ට පිස්සු. මිනිස්සුන්ට බලහත්කාරකම් කරලා කවර දීලා වී එකතු කරනවා. මහින්දානන්ද ඇමැතිතුමා තමයි මේක කරන්නේ. එයා අපිත් එක්ක කතා කරනවා. එයා අපේ යාලුවා. ඒත් එතුමාට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා මේක කරන්න. කොහොම කළත් මේ කන්නේ අස්වැන්න 50%කින් අඩු වෙනවා. ඊට හේතුව නිසි කලට වැසි නොලැබීම. දෙසැම්බර් මාසෙ වැස්සාම ගොයම නිල්ල ගහලා පීදෙනවා. ඒත් වැස්සේ ජනවාරි මාසේ. ඒ කාලේ වැස්සාම වී බොල්වෙනවා. ඒ නිසා මෙවර වී 50%කින් බොල්වෙනවා. අනිවාර්යයෙන් මේ වසර මැද වෙද්දි රටින් සහල් ගෙන්වන්න වෙනවා…’ යැයිද සිරිසේන මහතා කීය.

චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

SendShareShare
Previous Post

අම්පයර්ලාගේ ලොක්කා දොලවත්ත!

Next Post

රේගුව සුද්ද කරන්න ජනපති අත තියයි: වහාම කොමිසමක් පත් කරයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper