රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ හෙළිවීම වළක්වා, ඔවුන් ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
ටිල්වින් සිල්වා මහතාගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.