අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඊට අදාළ ලිපිය ඊයේ (13) දින මුරලිදරන් මහතාට ලබා දීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.











