එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා වශයෙන් රුවන් විජයවර්ධන වැනි කම්මැලි පුද්ගලයකු නම් නොකරන ලෙස තමන් පක්ෂ නයෙක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඳලා ඉල්ලන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ රුවන් විජයවර්ධන යනු පක්ෂයක නායකයකු ලෙස නොව ආයතනයක සභාපතිවරයකු වශයෙන්වත් පත් නොකළ යුතු පුද්ගලයකු බවයි.
එසේ වුවහොත් එජාපය විනාශ වී යාම නොවැළැක්විය හැකි බවද මර්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.