මරදානේ අරගල කළ පිරිස් සොයා පොලිසිය සමාජවාදී පක්ෂ කාර්යාලයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. මෙහිදී පොලිසිය බීමතින් සිටි බවට චෝදනාවක්ද එක්ක වී ඇත.