වහාම ක්‍රියාත්මක වන පරිදි වංචාව සහ දූෂණය වැළැක්වීමේ පනතක් ගෙන එන්නේ නම් ඊට සහාය දැක්වීමට සමගි ජන බලවේගය සූදනාම් බව මයන්ත දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අවශ්‍ය නම් සමගි ජන බලවේගය විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමටද සූදානම් බවකි.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.