තමන් අද දිනයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කතා කළ බවත්, එහිදී රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට තමන් ගෙන ඇති තීරණය දැනුම් දුන් බවත් මයන්ත දිසානායක මහතා කීය.
ADVERTISEMENT
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.