• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද ජනාධිපතිවරණයෙදි කියපුවා! ගෝඨා කියපුවා සජිත් මිනිස්සුන්ට මතක් කරන්න පටන් ගනී! (PHOTOS & VIDEO)

November 24, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මතකද ජනාධිපතිවරණයෙදි කියපුවා! ගෝඨා කියපුවා සජිත් මිනිස්සුන්ට මතක් කරන්න පටන් ගනී! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියා සිටියේ ක්‍රමානුකූලව වසර 10 කින්  කාබනික වගාවට ශ්‍රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැයට අනුව සහන හිමි වන්නේ කාබනික පොහොරවලින් වගා කරන ගොවීන්ට පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ගොවි පරපුරට ආණ්ඩුව  මෙතරම් ද්‍රෝහී වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

තිස්සමහාරාමයේ වනසපුගල ප්‍රදේශයේ  ජනතා ගැටලු විමසන “නගරයෙන් නගරයට ගමින් ගමට  දොරින් දොරට” වැඩසටහනේ තවත් අදියරක් අද (24) පැවැත්විණි.

එහිදී එම ප්‍රදේශයේ  ජනතාව මුහුණදෙන ගැටලු පිලිබදව කරුණු රැසක් පිලිබදව විපක්ෂ නායකතුමා සිය අවධානයට ගනු ලැබීය.

ගොවිජනතාවට වන්දි ගෙවන්නට අයවැයෙන් එක රුපියලක් වෙන් කොට නැතිබව කී විපක්ෂ නායකතුමා ආණ්ඩුව රෑට  පොහොර තහනම ඉවත් කළා කියා, උදේට එහෙම තීන්දුවක් අරන් නෑ කියන බවත්, හවසට තවත් එකක් කියන අතරේ රිවස් කරන ගැසට් ගසන බවත් පැවසීය.

වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය දියුණු කරන්න යැයි කියා රු.මිලියන 4000ක් වෙන් කොට ඇති බව කියන ආණ්ඩුව 

කාබනික වගාවේ වල්නාශක ඉවත් කරන්න  හෙක්ටයාර දෙකකට රු 5000 ගානේ දෙන බව කියා ඇතැයිද පැවසීය.

ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය රු.මිලියන 35000ක් වෙන් කරන අතරේ රසායනික පොහොර ගෙන්වන්න පෞද්ගලික ආයතනවලට අවසර දෙන්නේ මන්දැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළේය.

ඒ සියල්ල  අතරේ ජනාධිපති නිවේදනය තුල රටේ ක්‍රියාත්මක වන්නේ තවදුරටත් කාබනික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති බව පවසමින් ආණ්ඩුව දෙබිඩි රංගනයක යෙදෙන බව විපක්ෂ නායකතුමා කීය.

ආණ්ඩුව ගමට නගරයට ගෙනියන වැඩපිළිවෙළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ජනතාවාදී වැඩපිළිවෙළ සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ යැයිද පැවසීය.

SendShareShare
Previous Post

ලෙඩ වෙනවා! එක්තැන් වෙනවා! හිටිහැටියේ මැරෙනවා! අපේ කලාකරුවන්ට මොකක්ද මේ වෙලා තියෙන අපලය!

Next Post

අයවැය‌ට අත ඉස්සුවාට හකීම් පක්ෂයෙන් තුන්දෙනෙක් පන්නයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper