රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය ආයතනයේ මාධ්‍යවේදියකුට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් මේ වනවිට ‘දසත ලංකා’ වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ.
අමාත්‍යවරයා මෙසේ බැන වදින්නේ නමුනුකුල ප්‍රදේශයේ ගස් කැපීමේ සිදුවීමකට මැදහත් වී තිබීම සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවිය ඒ මහතාගෙන් කරුණු විමසීමේදීය.
දසනායක මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ අයුරින් කටයුතු කර තිබුණද ඒ කිසිදු අවස්ථාවක ඒ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
ඊට අදාළ වීඩියෝව පහත පළවේ.