පාතාල නායකයකු වූ කංජිපානි ඉම්රාන් රටින් පළා යාම සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට සහ අධිකරණ නිලධාරීණ්ට ප්රබල ප්රහාරයක් එල්ල කළේය.
ඒ මහතා කියා සිටියේ රටට මෙය අපකීර්තියක් බවත්, බිලියණ ගණන් ආරක්ෂාවට වැය කළද නිසි ආරක්ෂාවක් ලබා දීමට බුද්ධි අංශ සහ ඔත්තු සේවා අපොහොසත් වී ඇති බවය.










