විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල වැඩසටහන යටතේ මේ වනවිට රට පුරා ඇති පාසල්වලට බස් රථ ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
එසේ බස් රථ ලබා දීමට පාසල්වලට වන විපක්ෂනායකවරයා එහිදී දූදරුවන් සමග කෙළිදෙළෙන් කාලය ගත කිරීමටද අමතක නොකරයි.
විපක්ෂනායකවරයා පාසල් ළමුන් සමග ක්‍රිකට් ගසන්නෙත් පාපන්දු ක්‍රීඩා කරන්නේත් ඒ අනුවය.
පසුගිය දිනෙක ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට පැමිණි විපක්ෂනායකවරයා එහිදී පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වූයේ මේ ආකාරයෙනි.










