• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනායක හිමිවරු ජනාධිපතිට ලියුමක් ලිව්වා! ජනාධිපතිතුමාත් ඒ ගැන හොයන්න පොලිස්පතිට නියෝග කළා! ‌ඇත්තටම මොකද්ද මේ පොතුහැර හදනවා කියන හොර දළදා මාළිගාව? මෙන්න වීඩියෝව! මේක බලලම ඒ ගැන වටහා ගන්න! (VIDEO)

January 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනායක හිමිවරු ජනාධිපතිට ලියුමක් ලිව්වා! ජනාධිපතිතුමාත් ඒ ගැන හොයන්න පොලිස්පතිට නියෝග කළා! ‌ඇත්තටම මොකද්ද මේ පොතුහැර හදනවා කියන හොර දළදා මාළිගාව? මෙන්න වීඩියෝව! මේක බලලම ඒ ගැන වටහා ගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් පසුගියදා නිකුත් කළේය.

එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බවය.

මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහිපැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝගයක් පවා සිදු කළේය.

කෙසේවෙතත් මේ වනවිට එම ඉදිරකරන පූජා ස්ථානය පිළිබදව විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

පහත පළවන්නේ එම වීඩියෝවය.

SendShareShare
Previous Post

බුද්ධි අංශ ඔත්තු සේවා සම්පූර්ණයෙන්ම දූෂිත වෙලා! බිලියන ගාණක් ආරක්ෂාවට වෙන් කරලා තියෙද්දි කංජිපානි පැන්නා කියන්නේ මිනිහා දක්ෂයෙක්! ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට අධිකරණ නිලධාරීන්ට අපකීර්තියක්! දැන් ඉතින් කංජිපානිලා ගැන හොයන්න යන්න එපා! පොහොට්ටුවෙන් ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)

Next Post

ජනාධිපති උපදේශක හදිසියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා අර්බූදයේ දිග පළල පෙන්නන්න! ඡන්ද තියන්න එපා කියලා තමයි කියන්නේ! ලස්සනම කතාව මොකද්ද දන්නවාද? දෙකෝටි විසි ලක්ෂයෙන් දෙදාහක් විතරලු ඡන්දෙ ඉල්ලලා පාරට බැස්සෙ! ඒ ගාණ මදි කියලත් කියනවා! (VIDEO)

MORE NEWS

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

Load More
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

Read more
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper