• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුකිය කැළඹූූ ළමා අපචාරකයා ‌කොටු කරගත් හැටි: අහුවුණේ ප්‍රියාන් මැණික්ද?

March 23, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
බුකිය කැළඹූූ ළමා අපචාරකයා ‌කොටු කරගත් හැටි: අහුවුණේ ප්‍රියාන් මැණික්ද?
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ජාල කැළඹූ බාලවස්කාර දැරිවියකට ලිංගික අපයෝජනයක්
කරනු ලබන වීඩියෝවට සම්බන්ධ සැකකරුවාව අත්අඩංගුවට ගැනීමට අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය ඉකුත් 19 වෙනිදා සමත්
විය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සංවිධානාත්මකව යම් කණ්ඩායමක් විසින් චෝදනා
එල්ල කරනු ලැබුවේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් වන ප්‍රියාන් මැණික්ටය.
සංවිධානාත්මකව එම චෝදනාව ඔහුට එල්ලකරමින් යම් කණ්ඩායමක් දැඩිව උත්සහ ගනු ලැබුවේ ඔහුව පොලිස් අත්අඩංගුවට පත්කොට බන්ධනාගාර ගත කරන්නටය. ඒ
පිටුපස තිබුණේ ඔහුගෙන් ලොකු මුදල්කුට්ටියක් කඩා ගැනීමේ සැලසුමකි. එහෙත් ඔහු
ඊට මුහුණ දුන්නේ මාධ්‍ය හමුවක්පවත්වමිනි. තමා ඒ අපරාධය නොකළ බවට ඔහු
නොබියව ප්‍රකාශ කළේ එම චෝදනාව කරන පුද්ගලයින්ට යම් අභියෝගයක්ද කරමිනි.
ඔහු සදහන්කරනු ලැබුවේ තමන් ඒ වරද කර ඇතැයි ඔප්පු කරන්නේ නම් ඒ පුද්ගලයාට
රුපියල් කෝටි 100 ක මුදලක්ලබාදෙන බව කියමිනි.
‌දෙබරට ගල් ගැසුවාක් මෙන් ඔහුට එරෙහි බලවේගයන් කලබල වන්නේ ඒත් එක්කමය.
ඔවුන් ප්‍රියාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස උද්ඝෝෂණ පවා කරන්නට විය. ආණ්ඩුවේ
ප්‍රබලයින් ඔහුව ආරක්ෂා කරන බවට චෝදනා පවා එල්ලකරනන්ට ගත්තේය.
ප්‍රියාන් මැණික් යන ප්‍රකෝටිපතියෙකි. ඔහු සුභ සාධන සහ ආගමක වැඩ වෙනුවෙන්
වියදම් කරන්නේ කෝටි ගණනිනි. කාන්තාවන් ඇසුරු කරන්නට ඇවැසි නම් ඔහුට
විදේශයන්වලින් පවා ඒ සදහාම කාන්තාවන් ගෙන්වා ගැනීමට හැකියාව ඇත්තේය. ඒ ගැන ඔහු ප්‍රසිද්ධියේම කියන්නට විය. ඒත් එක්කම ඔහු ස්වෙච්ඡාවෛන්ම සිය ලිංගික
අවයව පරීක්ෂා කිරීමකටද ඉදිරිපත් විය. ඒ එම වීඩියෝවේ ඇති පුද්ගලයාගේ සහ
තමාගේ ලිංගික අවයව අතර ඇති වෙනස පැහැදිලිවම හදුනාගැනීමට හැකි බව ඔහු
දැන සිටි බැවිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ළමා ආරක්ෂක
අධිකාරියද ඒ ගැන විමර්ශනයක් කළේ ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමුවට
පත්කරමිනි.
ඒ අතර පොලීසිය උත්සහයක නිරතවන්නේ අපයෝජනයට ලක්වූ’දැරිවිය
හදුනාගැනීමටය. මාධ්‍ය මගින් ඒ ගැන ඉල්ලීමක් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොවීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය විසින් එම වීඩියෝ
දර්ශනය ගැන ජාල පරික්ෂාවක නිරත වන්නේ ඒත් එක්කමය. දැරිවිය සම්බන්ධයෙන් මෙන්ම එම දැරිවියට එම අපරාධය කළ සැබෑ පුද්ගලයාව හදුනාගැනීමට සමත් වන්නේ
එවිටය. ඒ අනුව මුලින්ම දැරිවියව පොලිස් බාරයට ගන්නා අතර එහිදී පැහැදිලිවම
හෙලිවන්නේ ඇයට එම අපරාධය කර ඇත්තේ දැරිවියගේ පියාගේ
සහෝදරියගේ විවාහක සැමියා බවය. ආඩිඅම්බලමේ පදිංචිකරුවෙක් වන ඔහු 36
වියැතිය. ත්‍රී රෝද රථ රියදුරෙක් වන ඔහු මේ දැරිවිය එවන්අපයෝජනයට ලක්කර ඇති
වාර ගණන අපමණය. නිවසේදීත් ඉන් පිටතදීත් ඔහු ඒ අපරාධය දැරිවියට කර ඇති බව
දැන් පැහැදිලිවම හෙළිවී හමාරය. මේ තොරතුරු හෙළිවන විට සැකකරු සිටින්නේ
පළාගොස් සැගවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවේ නිලධාරීන් දුරකතන
විශ්ලේෂණ ඔස්සේ ඔහු රැදි සිටින ස්ථානය ගැන තොරතුරු හෙලිකර ගනිමින් 19වෙනිදාම ඔහුව අත්අඩංගුවට ගත්තේ ප්‍රියාන් මැණික්ට තවදුරටත් එම එම චෝදනාව එල්ලකරන්නට ඉඩක් නොතබමිනි.

SendShareShare
Previous Post

ලංකාව ඉතාලිය පරද්දයිද? ‌වෙනස ‌මෙන්න

Next Post

ඉතාලිය ඉවරෙටම ඉවරයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.