ලෝක තෙල් වෙළෙදපොළේ ක්ෂණික ඉහළ යාමක් මේ වනවිට පෙන්නුම් කෙරේ.
ඒ පසුගිය දින කිහිපයේම තෙල් මිල පහත වැටීමෙන් පසු සිය නිෂ්පාදන කප්පාදු කරන බවට ජාත්‍යන්තර තෙල් සමාගම් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.
ඒ අනුව මේ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 6%ක මිල ඉහළ යාමකි.










