ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සදහා බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුව පක්ෂ කාර්යාලයට මේ දිනවල කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරු කැදවා සාකච්ඡා කිරීම ආරම්භ කොට ඇත.
ADVERTISEMENT
ඒ අනුව ඊයේ දිනයේ එම පක්ෂ කාර්යාලයේ දැකගන්නට ලැබුණේ මෙවැනි තත්ත්වයකි.