ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ගොඩනැගීම ඉහළ මට්ටමක පවතින බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.














