ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ලිපියකට අස්සන් තැබීමට පියවර ගෙන ඇත.
මෙම ලිපිය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමට ඔවුන් සැලසුම් කර ඇත.
ඒ අනුව ඊයේ (13) දිනයේදී මන්ත්‍රිවරුන් 19 දෙනකු මෙම ලිපියට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.












