• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය තුනකින් ආණ්ඩුව පරාදයි

November 13, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අයවැය තුනකින් ආණ්ඩුව පරාදයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට බලය හිමි අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහි අයවැය පරාජයට පත්ව ඇත.

අම්පාර නගර සභාව පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ජනතාව විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයකුගෙන් සමන්විත වන අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුම තමන්ගේම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එය පරාජයට පත්ව තිබේ.

එජාප මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අයවැයට පක්ෂ වෙද්දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර විරුද්ධව ඡන්ද 12ක් සහ පක්ෂව ඡන්ද 6ක් වශයෙන් අම්පාර අයවැය පරාජයට පත්විණි.

මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජා ඇල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු අතරින් සිව් දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා එය ද පරාජයට පත්වී තිබිණි. එහිදී අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණක් වන අතර විරුද්ධව 24ක් ලැබී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්තම පරාජය ලබා තිබුණේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයෙනි. මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි.

SendShareShare
Previous Post

බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න මන්ත්‍රිවරු ලියුමකට අස්සන් කරයි

Next Post

කොරෝනා සිරුරු භූමිදානය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානෙන් මහින්දට ලියුමක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.