• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැඳුම්කර හොරා කියලා කියලා රනිල්ට බැන්න රාජපක්ෂලා දැන් රනිල්ගේ ගුණ වයන හේතුව සජිත් මහ සෙනගක් මැද තෙල්දෙණියේදී කියයි! රාජපක්ෂලාගේ හොරකම් වහලා හොර ඇමැතිවරුන් ආරක්ෂා කරන්නේ රනිල්! (VIDEO & PHOTOS)

October 10, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
බැඳුම්කර හොරා කියලා කියලා රනිල්ට බැන්න රාජපක්ෂලා දැන් රනිල්ගේ ගුණ වයන හේතුව සජිත් මහ සෙනගක් මැද තෙල්දෙණියේදී කියයි! රාජපක්ෂලාගේ හොරකම් වහලා හොර ඇමැතිවරුන් ආරක්ෂා කරන්නේ රනිල්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

බැදුම්කර හොරා යනුවෙන් පසුගිය යහපාලන කාලයේ සිට කෑමොර ගසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුණු රාජපක්ෂවරු මේ වන විට ඔහුගේ ගුණ ගායනා කරමින් සිටින බවත් එසේ ගුණ ගායනා කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්ව ඇත්තේ ඔහු විසින් රාජපක්ෂලාගේ හොරකම්, වංචා, දූෂණ යටපත් කරමින් රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්ටු මැති ඇමතිවරුන් ආරක්ෂා කරන නිසා බවත් එබැවින් නැවතත් කළුතරින් නැගිටින බවට කෑ මොර දෙමින් රාජපක්ෂලා නැවත බලය ලබා ගැනීමට කරනා මේ උත්සාහ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව මේ බව පවසා සිටියේ තෙල්දෙණිය සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමිනි. එහි ප්‍රධාන සංවිධායක චන්න ගලප්පත්තී මහතා විසින් එය සංවිධානය කරනු ලැබීය.

රට විනාශ කළ රට බංකොලොත් කළ අපේ රට හිඟන රටක් කළ මේ රාජපක්ෂ හොර කල්ලියට එක්ව නැගිටීමට නැවත අවස්ථාව ලබා නොදිය යුතු බවත් එසේ වුවහොත් නැවතත් රට විනාශයෙන් විනාශයට යෑම වැළැක්විය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් නම් මැතිවරණයක් තියා ජනතාවගේ තීන්දුව බලන ලෙස යි. එසේ ම මේ අවස්ථාවේ ඇති එකම විකල්පය ජන දුක හදුනන, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන එකම විකල්ප සමගි ජන බලවේගය බැවින් මැතිවරණයක් පවත්වා ජනතා මතය බලන ලෙසත් ඉල්ලා සිටියේය.

රටත් ජනතාවත් විනාශ කර බංකොලෙත් කළ පොහොට්ටුව නැවත එක්ව කළුතරින් නැගිටින බවට වන ප්‍රචාර ගෙන යන බවත් එහෙත් රටත් නූපන් දරු පරපුරත් ගර්භනී මවත් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා විනාශ කළේ රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුව බවත් ඔවුන්ගේ උද්දච්චකම, දර්ශනයක් වැඩපිළිවෙළක් චින්තනයක් හා හැකියාවක් නොමැති කම තුළ බොරු සෙල්ලම් නාට්‍ය නිර්මාණය කර රටම මංමුලා කළ රාජපක්ෂ පවුල සහ නායකත්වය නැවතත් රට ගොඩනැගීමට එක්ව නැගිටින බව කියන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය ය.

ගෝඨාභය ගෙන යන වැඩපිළිවෙළක සහාය දිය යුතු බවට මහින්ද රාජපක්ෂ එම රැස්වීමේ දී ප්‍රකාශ කළත් පසුගිය කාලයේ ලක්ෂ සංඛ්‍යාත මහා ජන ගංගාවක් එකට එකතු වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බෙල්ලෙන් අල්ලා රටින් එලවා දැමූ බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉස්සර රනිල්ට බැන්න මහින්දලා දැන් රනිල්ගේ ගුණ ගයන බව යි.

ජනාධිපතිවර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාවට බය වී නව නීති ගෙන එන බවත් එම නීති මගින් පුනරුත්ථාපන කාර්යාංශයක් ස්ථාපිත කර ඒ හරහා අරගල කළ තරුණයන් සිරගත කර මර්දනය කර රාජ්‍ය මිලේච්ඡත්වයෙන් යටපත් කිරිමට උත්සාහ කරන බවත් වහාම ඒ පුනරුත්ථාපන කාර්යාංශය සහ නීති රීති වහාම හකුලා ගත යුතු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මානව අයිතිවාසිකම්වලට විරුද්ධ දෙයක් බවත් එවැනි අනීතීක වැඩසටහන් ගෙනවිත් රට විනාශ කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේ ම ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට යොදා ගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනීතික ලෙස යොදා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ජන ජීවිතය විනාශ කිරීමට යොදා ගන්නා බවත් ඒ සඳහා කිසිදු අයිතියක් රජයට නොමැති බවත් මේ රජය ඒ පනත උපයෝගී කර ගෙන භික්ෂූන් වහන්සේලා පවා සිරගත කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ දුක්ගිනි වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අරගල කළ තරුණයන් සිරගත කිරීම තුළින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය වී ඇති බව යි.

2019 පෙර තුන් වේල කා සතුටින් ජීවත් වූ ජනතාව මේ වන විට වේලක් දෙකක් කාල දුකසේ ජීවත් වන බවත් කර්මාන්ත ශාලා වැසී යාම නිසා තරුණ පරපුරට රැකියා නොමැති වී ඇති පසුබිමක මැති ඇමතිවරු පෝලිමේ දිවුරුම් දී රටට තවත් බරක් වන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තුවාලයකට බේත් දමන ග්‍රෝස් කෑල්ලක්වත් ගත නොහැකි රටේ රාජ්‍ය ඇමතිවරු 38 දෙනකු සැපසේ සිටින බව යි

SendShareShare
Previous Post

කවුරු ඉහළට ගියත් කවුරු ජනපති වුවත් මහින්දගේ වචනයට වැඩේ වෙන්න ඕනේ! පවිත්‍රා ගෝඨාගේ ආණ්ඩුව වැටෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

Next Post

ඇමෙරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.