රට තුළ පවතින වත්මන් තත්ත්වය අනුව තව සතියක්, එනම් ලබන 9 වැනිදා උදෑසන 05 දක්වා බස්නාහිර පළාතට ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවද හැකි තරම් තම ගමන් බිමන් සීමා කරන සෙත්, දිස්ත්‍රික් අතර ගමන් කිරීම් සීමා කරන ලෙසත් යුදහමුදාපතිවරයා ඉල්ලා සිටියේය.
මෙම කාලසීමාව ඇතුළත බස්නාහිර පළාතේ නිවසේවලට සහන මල්ලක් ලබාදීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා සදහන් කර සිටියේය.










