• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ: පොහොට්ටුවේ ලේකම්ගෙන් යළි ප්‍රහාරයක්

February 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ: පොහොට්ටුවේ ලේකම්ගෙන් යළි ප්‍රහාරයක්
Share on WhatsAppShare on Facebook

‘පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර ඉටු කරනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්ෂ කාර්යාලයේ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා,

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්‍රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩපිළිවෙළ. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා.

විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්. MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.

රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ තිරණවලට එකඟ වන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කළ ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා. පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර ඉටු කරනවා.

SendShareShare
Previous Post

පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී: එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන් EXCLUSIVE

Next Post

ඉම්රාන්ට අද ලංකාවට එන්න ඉන්දියාව අහස දෙයි: නැතිනම් එන්න හිටියේ ශ්‍රී ලංකන් යානයකින්

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper