යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ඊයේ (14) පස්වරුවේ සිදු කළ වැඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම ඝාතනය සිදුවී ඇත්තේ ඌරගස්මංහන්දිය හිපන්කද නවදගල ප්‍රදේශයේදීය.
වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළාගොස් තිබේ.
ඝාතනයට ලක්වී ඇත්තේ කලුදේව පුෂ්පකුමාර නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහුගේ වෙළෙඳසැළ තුළදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.










