• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුල බඩු මිල මාස 3කට බස්සයි

February 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බන්දුල බඩු මිල මාස 3කට බස්සයි
Share on WhatsAppShare on Facebook

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි.

එම භාණ්ඩ මෙසේය.

රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106
සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105
සුදු නාඩු    1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109
සම්බා      1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120
කීරි සම්බා 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තිරිඟු පිටි 1Kg- (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105
සුදු සීනි 1Kg- (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110
දුඹුරු සීනි 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130
රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188
ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140
අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)
අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190
කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225
වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550
ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240
ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280
හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700
කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430
ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55
කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380
සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470
රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53
රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325
සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63
දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350
මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25

SendShareShare
Previous Post

මන්ත්‍රී සටනින් රන්ජන් දිනුම්

Next Post

අරවින්ද-සංගා-මහානාම-මුරලි යළි පිටියට

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.