අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදු කෙරෙමින් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ADVERTISEMENT
අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙසේය.