ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ දඹරැල්ල හා බිංකම කොට්ඨාසවල , මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම පසුගියදා සිදු කෙරිණ.
ඒ සඳහා එම කොට්ඨාසවල පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි බව එම පක්ෂ නියෝජිතයෝ පවසති.
ඩී.වී. චානක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.













