පොහොට්ටුව මේ වනවිට රට වටේම සිය සංවිධාන ජාලය නැවත සක්‍රිය කිරීමේ වැඩසටහන් මාලාවක නිරත වීම ආරම්භ කොට තිබේ.
ඒ අනුව ජනතාවට නොමිලේ සහල් බෙදීම, ලිත් බෙදා හැරීම ආදී වැඩමටහන් රැසක් පසුගියදා පැවැත්වීමට පොහොට්ටු ප්‍රධානීන් පියවර ගෙන තිබිණ.
එමෙන්ම බිංකම, අගුණුකොළපැලැස්ස මැතිවරණ කමිටු පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණ.