අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ පොලිස් රථවාහන නවතා තිබියදී අනෙක් ස්ථානවල පදික වේදිකාවේ පෞද්ගලික රථවාහන නැවැත්වීම තහනම් කළ පොලිසියට දැඩි විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය.
ADVERTISEMENT
එහිදී ඔවුන් කියා සිටියේ පොලිසියට එක නීතීයක් පුරවැසියන්ට තව නීතියක් තිබිය නොහැකි යැයි කියාය.
එසේ නම් පළමුව අරලියගහ මැදුර ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති පොලිස් වාහන ඉවත් කරන ලෙසද ඔවුහු කියා සිටියහ.