සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයේදී එහි ප්‍රධානීන්ගේ රුව පොල්පිතිවලට ඇන්දවීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබිණ.
එම ප්‍රධානීන් අතර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද දැකගන්නට ලැබිණ.










