• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්

October 27, 2020
in Exclusive
Reading Time: 14 mins read
A A
පොම්පියෝගේ ගමනට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් කොට ඇත.

මෙහිදී චීනය පෙන්වා දී ඇත්තේ සංචාරයට පෙර සිටම ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ප්‍රකාශ හරහා අනෙක් රටවල්වලට බලපෑමක් එල්ල කිරීමට අමෙරිකාව කටයුතු කර ඇති බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ප්‍රෙටෝකෝලයන් උල්ලංඝනය කිරීමක් බවත්ය.

මේ අවස්ථාවේ ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා වී ඇති අමෙරිකාව විශාල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීම පිළිගත නොහැකි එකක් බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ අවස්ථාවේදී ලංකාවට අසීරු එහෙත් අත්‍යවශ්‍ය තීන්දු ගැනීමට සිදුවනු ඇති බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය අනෙක් රටවල ස්වෛරීත්වයට දැඩි බලපෑම් එල්ල කිරීමක් බවද චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.

මීට අමතරව තවත් කරුණු රැසක්ද චීනය සිය නිවේදනයේ සදහන් කොට ඇති අතර ඒ හරහා දැඩිව අමෙරිකානු ක්‍රියාපිළිවෙත විවේචනය කිරීමට පියවර ගෙන ඇත.

ඉංග්‍රීසි බසින් නිකුත් කොට ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

The full statement:

On 22nd October, us Principal Deputy Assistant Secretary of State Dean Thompson openly instigated and interfered in China-sri Lanka relations during a press briefing on Secretary Pompeo’s upcoming visit, and even urged Sri Lanka “to make difficult but necessary decisions” on its foreign relations, which is a blatant violation of diplomatic protocols.on the next day, the Spokesperson of Chinese Foreign Ministry has responded strongly and stressed that the remarks of the US official were filled with Cold War mentality and hegemonistic mindset doomed to fail, which fully exposed the consistent US practice of arbitrarily interfering in other countries’ domestic and foreign policies and forcing small and medium-sized countries to choose sides. On local and international media inquiries, the Embassy further solemnly stated as follows:

The people of China and Sri Lanka have a history of friendly exchanges for nearly two thousand years. we have enough wisdom to handle relations with each other and do not need a third party to dictate. even before the two countries established diplomatic relations with each other in the 1950s, we broke through the US blockade and sanctions, a nd signed the historical Rubber-rice Pact. today in the 21st century, it is more impossible for the two countries to succumb to the coercion of any external forces.as a sincere friend of the Sri Lankan people, china is happy to see the island developing healthy relations with other countries. however, we are firmly opposed to the United States taking the opportunity of the State Secretary’s visit to sow and interfere in China-sri Lanka relations, and to coerce and bully Sri Lanka.it is hoped that the United States will face up to the just calls of the international community, face up to the popular base of China-sri Lanka relations, f ace up to the real needs of the Sri Lankan people, “make difficult but necessary decisions,” and correct the ugly practices of arbitrarily interfering in other countries’ domestic and foreign affairs.at the same time ,we also sincerely advise the United States that true friends should put themselves in the other side’s shoes. Currently, sri Lanka is facing the most severe challenge since the outbreak of COVID-19, AND the local health system can no longer bear any imported risks. The United States has sent a large delegation and batches of advance team into Sri Lanka when its own confirmed cases reached 8.8 million and the death toll surpassed 230 thousand, and made various requests for the visit and even for an emergent road construction. The general public are constantly questioning: Does this approach truly prove your respect to the host country? Is it helpful to local epidemic prevention and control? Is it in the interests of the Sri Lankan people? Recently, a high-level Chinese delegation also visited Sri Lanka, bringing much needed assistance and support to Sri Lanka’s pandemic fighting and economic reviving. furthermore, although the pandemic has already been effectively controlled in China, in order to minimize risks and respect the host country, the Chinese delegation still minimized its activities and personnel as much as possible, strictly abide by Sri Lanka’s epidemic prevention guidelines, and resolutely avoided any trouble to the host country. we are willing to share these practices with the United States, hoping to provide some reference for Mr. State Secretary’s visit and its handling of relations with small and medium-sized countries.

SendShareShare
Previous Post

කොරෝනාවට ඇමැතිගේ බෙහෙත ‘සුදර්ශන පැණිය’

Next Post

පොම්පියෝ එන්නේ MCC සහ SOFA ගිවිසුම් ගහන්න (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.