එදා පෘතුගීසීන්ට ගෙරි හම්කඩක ප්‍රමාණයක් දීමෙන් අනතුරුව රටම දෙන්න සිදුවුණා සේ මෙදා ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතාගේ රජය අක්කර 1200ක් පිටරටට විකුණන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දැන් සෞභාග්‍යය නොව රටේ ජනතාවට අභාග්‍ය උදාවී ඇති බවයි.










