ආබාධිත ත්‍රිරෝද රථ රියැදුරකුට තරුණයන් දෙදෙනකු තලවතුගොඩ හන්දියේදී කළ පහරදීමකට එරෙහිව කාන්තාවක් නැගී සිටි ආකාරය දැක්වෙන සිදුවීමක් මාධ්‍ය අද වාර්තා කළේය.
එහිදී දෙනෝදාහක් සිද්ධිය දෙස නිහඩව බලා සිටිද්දීි මෙම කාන්තාව සිදුවන අසාධාරණයට එරෙහිව කටයුතු කළේ මෙසේය.