කොරෝනා වසංගතය නිමාකිරීම අරමුණු කරගෙන ඒලියන්ත මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගගට මුදා හළ ආන්දෝලනාත්මක වීඩියෝවෙන් පසු අද (03) දින තවත් ආන්දෝලනාත්මක කතාවක් අද දින පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ප්‍රශ්න කිරීම් හමුවේය.
එහිදී වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා වසංගතය නිමා වන්නේ නම් තමන් හෝ මුහුදට බිලිවීමට සූදානම් බවකි.










