• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි ‌කළ හරීන්ට සජිත් බලපෑම් කළාද?

May 15, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි ‌කළ හරීන්ට සජිත් බලපෑම් කළාද?
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර කරුණු අඛන්ඩව පාර්ලිමේන්තුව තුල විමසමින් කටයුතු නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කල බවට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් පළකර තිබූ පුවත් ව්‍යාජ පුවතක් බව පා.ම හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

එම සටහන පහතින්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ එම ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන් සහ ආරක්ෂක අංශ අතර පැවතියායැයි පැවසෙන සම්බන්ධතා අනාවරණය කිරීම වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටින බවට සහමුලින්ම අසත්‍ය,පදනම් විරහිත පුවතක් යම් යම් මාධ්‍යතුළ හුවමාරු වෙමින් තිබේ.

පළමුව මේ පුවත සහමුලින්ම අසත්‍ය,ව්‍යාජ පුවතක් බව පවසා සිටිමි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයේදීත්,ඊට බාහිරව අවස්ථා රැසකදීත් මා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමා ඉතා තීරණාත්මක අනාවරණයන් සිදු කළ අතර ඒ සියල්ලට ආශිර්වාදය ලැබුනේත්,සහයෝගය ලැබුණේත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙනි.

ඒ සහයෝගය හේතුවෙන් මා සහ මනූෂ නානායක්කාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙලිදරව් කළෙමු.

මන්ත්‍රීවරුන් විසින් කතෝලික සභාව හමුවී මෙම තොරතුරු දැනුම්දීම සදහා විශේෂ හමුවීමක් සංවිධානය කළ බවත් විවිධාකාර හේතු පවසමින් විපක්ෂ නායකවරයා කතෝලික රදගුරුවරුන් (BISHOP) හමුවීම ප්‍රතික්ෂේපකර ඇති බවටද එම ව්‍යාජ පුවත්වල ඇති අතර ඒවාද හුදෙක් කරුණු හරිහැටි නොදැන කරන ලද ව්‍යාජ හිතලු මිස සත්‍ය නොවේ.

මෙවැනි ව්‍යාජ පුවත් මවන්නන්ගේ කූඨ අරමුණු පිලිබදව අප විමතියට පත් නොවන අතර මෙවැනි ප්‍රලාප තුලින් අපගේ අරමුණු වෙනස් නොවන බවද දන්වා සිටිමු.සත්‍ය එකින් එක හෙලිදරව්වක් වනවිට ආණ්ඩුව පත්වන දැඩි පීඩාකාරී තත්ත්වය මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන්ම පැහැදිලි වන අතර මේවායින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ අභියෝගය ඇත්තේ සමගි ජනබලවේගයේ බව ඔවුන් තේරුම් ගෙන ඇති බවය.

හරින් ප්‍රනාන්දු
පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ජනබලවේගය

SendShareShare
Previous Post

හුස්ම යන රටට සජිත් හුස්මක් දෙයි

Next Post

CIDය කරපු වැඩෙන් නීතිපතිට ලොකු වැඩක් මිස්වෙයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper