• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවි යයි! උසාවිය බෑ කියයි!

April 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

මීගමුව සේල්ලන්දූව මංසන්ධිය ආශ්‍රිතව හෙට (21) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති පෙළපාලියකට එරෙහිව ආඥාවක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ඉල්ලීම සලකා බැලූ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

එමගින් පොලීසිය පවසා ඇත්තේ අදාළ පෙළපාලිය මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් සංවිධානය කර ඇති ව්‍යාපාරයට සමගාමීව දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය.

එහිදී පොලීසිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති රැස්වීම නිත්යානුකූලව සුදුසු මහජනතාවට රැස්විය හැකි ක්‍රීඩා පිටියක හෝ ස්ථානයක් වෙන්කරවාගෙන සිදුකිරීමටත් සාමය ආරක්ෂා කිරීමටත් ආඥාවක් නිකුත් කර ලෙසය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එවැනි ආඥාවක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බවය.

කෙසේ වෙතත් යම් හෙයකින් මහජන දේපළවලට, මහජනතාවට හෝ පෞද්ගලික දේපළවලට හානියක් සිදුවන  සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට හැකි බවද අධිකරණය සිය නියෝගයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට වසර 4යි! විරෝධය පා අද රෑ කටුවපිටියෙන් කොළඹට එන පා ගමනට ලක්ෂයකට අධික ජනතාවක්! මෑත කාලයේ විශාලම විරෝධතාව!

Next Post

ජී.එල්.-ඩලස්-ඩිලාන්-වසන්ත ප්‍රතිත්‍රස්ත පනතත් අරන් මහනායක හිමිවරුන් බැහැදකින්න යයි! PHOTOS

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper