• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු පරීක්ෂණ හරියට වෙන්නෙ නැත්නම් අපි ජාත්‍යන්තරයට යනවා!

June 3, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරය ගැන ‘අගරදගුරු පදවිය’ අවසන් අනතුරු ඇගවීම කරයි: ඉටු නොකළොත් දැඩි පියවරක්
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවත්, තවදුරටත් පරීක්ෂණ මේ අයුරින්ම සිදුවන්නේ නම් තමන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර කතෝලික පල්ලිවල සහාය මේ සදහා ලබා ගැනීමට සිදුවනු ඇති බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කර ඇත.

ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට ඇතැම් විට සමහර දේශපාලනඥයින් සම්බන්ධ විය හැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කර ඇත.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේ හිටපු නීතිපතිවරයා විසින් සඳහන් කළ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

“පරීක්ෂණ මේ දිශාවට ගමන් කරන බවක් නොපෙනෙන අතර අපි ඒ පිළිබඳව සෑහීමකට පත් නොවෙමු,” ඔහු පැවසීය.

“දෙහිවල බෝම්බකරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, වෙනත් බෝම්බකරුවෙකුගේ බිරිඳක් වූ සාරා නැමැති කාන්තාව මේ වනවිට සිටින ස්ථානය සොයා ගැනීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

“සමහර පොලිස් නිලධාරීන් ද ඇතුළුව ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන නොමැති බව කී උන්වහන්සේ මේ අයුරින් තවදුරටත් කටයුතු සිදුවුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ කතෝලික පල්ලියේ වෙනත් අයගෙන් ජාත්‍යන්තර මට්ටමින් ආධාර ලබා ගැනීමට අපට සිදුවනු ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

SendShareShare
Previous Post

චන්දිමාල්ගේ ෂැංග්‍රිලා පාටියට ආ දේශපාලකයන්ගේ-නළුනිළියන්ගේ නම් එළියට!

Next Post

නාමල්ට ජනපති තවත් ප්‍රබල ඇමැතිකමක් දෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper