අනතුරුදායක සහ දිරාපත්වූ ගොඩනැගිලි රැසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 32ක ඇති බවට වාර්තා වනවා. (Sri Lanka Latest News)
2016 වසරේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කළ අදාළ ගොඩනැගිලිවල වැඩ අවසන් නොකිරීම නිසා ඒවායේ ස්ලැබ් දිරාපත්ව, කඩාවැටෙන්නට ආසන්නව ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
lankasara










