මහින්දාගමනය සිහි කර පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා විශාල බැතිමතුන් පිරිසක් මේ වනවිට මිහින්තලය පුදබිමට පැමිණ සිටිති.
අටමස්ථානය ප්‍රමුඛ අනුරාධපුර පූජා භූමියත් බැතිමතුන්ගෙන් පිරී ගොස් ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී මිහින්තලා විහාරස්ථානාධිපති හිමියන් සදහන් කළේ මෙම පිංකම පැවැත්වීම සදහා තමන් යුද්ධයක් කළ බවත්, තමන් එම යුද්ධය ජයග්‍රහණය කළ බවත්ය.










