අද දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් තාවකාලිකව පත්වී වැඩ කටයුතු කළ වජිර අබේවර්ධන මහතා අදහස් පළ කරද්දී විපක්ෂය විරෝධය පළ කිරීමට පියවර ගත්හ.
එහිදී විපක්ෂ මන්ත්‍රීවරු සිය අසුන්වලින් නැගිට විරෝධය පළ කරනු දැකගත හැකි විය.










